ICT – Grade 10 (2023 O/L) | Online Class

Categories: O/L ICT
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

විෂය නිර්දේශය මුල සිටම ඇරඹෙන අලුත්ම online පන්තිය.
  • 2023 සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටින …..
  • ICT විෂය අපහසු වී සිටින…
  • 10 ශ්‍රේණියේ මුල සිටම විෂය ඉගෙනීමට අවශ්‍ය ….

සිසුන් සඳහාම විශේෂ, පළමු පාඩමේ සිටම ඇරඹෙන අලුත්ම Online පන්තිය !


විශේෂතා
  • සම්පුර්ණ විෂය නිර්දේශයම ආවරණය කිරීම.
  • ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න සාකච්චා කිරීම.
  • අපැහැදිලි විෂය කරුණු පන්තිය තුලම විමසිය හැකිය.
  • අපහසු විෂය කොටස් සරල ලෙස විස්තර කිරීම.
  • දුර්වල සිසුන් වෙත විශේෂ අවධානය.
  • වීඩියෝ දර්ශණ ආදියෙන් විෂය කරුණු විස්තරාත්මකව පැහැදිලි කිරීම.

 


පන්තිය පැවැත්වෙන දිනයන්, වේලාවන් සහ පන්ති ගාස්තු :
  • අඟහරුවාදා සවස 6.00 – 8.00 දක්වා. ( හෝ පහසු දිනයක )
    Note : විදුළි විසන්ධි වන වෙලාවන් අනුව පන්ති පැවැත්වෙන වෙලාවන් වෙනස්විය හැකිය
  • පන්ති ගාස්තු රු.1200/- (වෙබ් අඩවිය හරහා online ගෙවීමේ පහසුකම් ඇත)

තනි සිසුන් සඳහාද online ලෙසින් පන්ති පැවැත් වේ (Online Individual )

වැඩි විස්තර : https://class.thechiru.com/courses/ict-o-l-online-individual-grade-6-to-grade-11/


 විස්තර සඳහා විමසන්න 070 26 23 280

 

Show More

What Will You Learn?

  • Grade 10 - තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය

Course Content

ICT Grade -10 | Unit 01 – තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය
10 වසර විෂය නිර්දේශයේ පළමු පාඩම වන "තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය " යන ඒකකය, මුල සිට අධ්‍යනය කරනු ලැබේ.

Student Ratings & Reviews

No Review Yet
No Review Yet