
Bright Minds
මෙහිදි මාසයක් පුරා පැවැත්වෙන Bright Minds Program එක මගින් අපගේ අරමුන වන්නේ අලුතෙන් සිතන සහ එම අදහස් ක්‍රියාවට නන්වන නව පරම්පරාවක් ගොඩ නැගීමයි . ඔබ මෙම වැඩසටහනට සම්බන්ද වූ පසු. අප විසින් සැකසු මාර්තෘකා 4 ක් යටතේ උබට දැනුම ලබා දෙනු ඇත. එම මාර්තෘකා මේ ආකරයෙන් දැක්වේ.
🎯The Mind.
🎯Self love & self control.
🎯Money management & personality development.
🎯Skills & Target.
ඉතින්,
ඔබ අලුතෙන් සිතන කෙන්ද ?
ඔබ ලෝකය දෙස වෙනස්ම කෝනයකින් දකින්නෙක්ද?
ඔබත් ලෝකයේ සාර්තකත්වය සොයා ගොස්, එය ජයග්‍රහනය කෙරු මිනිසුන්ගේ ලයිස්තුවට ඇතුළත් වීමට උත්සාහා කරන්නෙක්ද?
එසේනම් මෙය ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූවකි.
ඔබගේ වර්තමාන තත්පරයේදි ගන්නා ධානත්මක තීරන ක්‍රීයාත්මක කිරීම මගින්, ඔබගේ අනාගත තත්පරයේදි ඔබව සාර්ථකත්වයට කරා ගෙනයනු ඇත.
✔වයස අවුරුදු 13 ට වැඩි ඕනෙම කෙනෙකුට මෙයට සහභාගී විය හැක.