ICT O/L – Online Individual (Grade 6 to Grade 11 )

About Course
තනි සිසුන් සඳහා පැවැත්වෙන Online Individual පන්තිය
- මුළු විෂය නිර්දේශයම ආවරණය කිරීම.
- සිසුවාට අපහසු විෂය කොටස් සරළ ලෙස පැහැදිලි කිරීම.
- ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න සාකච්චා කිරීම.
- සංකීර්ණ විෂය කරුණු සරල ලෙස විස්තර කිරීම.
- වීඩියෝ දර්ශණ ආදියෙන් විෂය කරුණු විස්තරාත්මකව පැහැදිලි කිරීම.
මෙම පන්තියේ විශේෂතා..
- 6 සිට 11 ශ්‍රේණි වල සිසුන් සඳහා පමණයි.
- ඕනෑම ශ්‍රේණියක විෂය නිර්දේශයක් මුල සිටම ඇරඹේ.
- තමන්ට පහසු දිනයක් පන්තිය සදහා යොදා ගත හැක (සතියට පැය 2 පන්ති පැවැත්වේ ).
- තනි පන්ති ලෙසින් පැවැත්වෙන නිසා සිසුවාගේ අඩු පාඩු පහසුවෙන් හදුනාගෙන ඒවා නිවැරදි කිරීමට හැකි වීම.
- සිසුවා කෙරෙහි පෞද්ගලික අවධානය.
- අපැහැදිලි විෂය කරුණු ඒ මොහොතේම විමසිය හැකිය.
- සිසුවාගේ ප්‍රගතිය පිළිබඳව සෑම මසකම අවසානයේ දෙමව්පියන්ව දැනුවත් කිරීම.
පන්තිය පැවැත්වෙන දිනයන්, වේලාවන් සහ පන්ති ගාස්තු :
- තමන්ට පහසු දිනයක පන්තිය පැවැත්විය හැකිය. සතියකට පැය 2 යි.
Note : විදුළි විසන්ධි වන වෙලාවන් අනුව පන්ති පැවැත්වෙන වෙලාවන් වෙනස්විය හැකිය - පන්ති ගාස්තු රු.3000/- (වෙබ් අඩවිය හරහා online ගෙවීමේ පහසුකම් ඇත)
විස්තර සඳහා විමසන්න 070 26 23 280
Student Ratings & Reviews
No Review Yet