Think and Grow Rich: The Legacy with Sinhala Subtitles
About Course
ජීවිතේ සාර්ථකත්වය වෙනුවෙන් ලියවුනු ලොව අංක එකේ වාර්තාව හොබවන ප්‍රථම ග්‍රන්ථය අනුසාරයෙන් නිර්මාණය උනු අති සාර්ථකම වාර්තාමය දෘශ්‍ය කාව්‍යය “Think and Grow Rich: The Legacy” සිංහල උපසිරස සමඟ ඔබට පිදෙන වගයි.
ඉතින්, ඔබත් සාර්ථකත්වයට යන්න හීන මවන කෙනෙක්නම් ඔබ විසින් අනුගමනය කරන්න ඕන පියවර අඩංගු, අපේ හැමෝගෙම ජීවිත වෙනස් කරන මේ ෆිල්ම්(පාඨමාලාව) එක මගින්, ඔබේ ජිවිතයේ බොහෝ ප්‍රශ්න වලට උත්තර හම්බවෙන බව මම දන්නවා. මොකද අපි දන්නවා, අපි ප්‍රශ්ණ වලට උත්තර හොයන විදිහ අනුව අපේ ජීවිතය වෙනස් වෙනබව.
Bonus එකක් ලෙස අද ඉදන් අනුගමනය කල යුතු ප්‍රයෝගික පියවර මාලාවක් Video එකක් මගින් අපේ උපදේශක විසින් ඔබට ලබාදී තියෙනවා.
තවද මේ සම්භන්දයෙන් ඔබට පැනනගින ඕනෙම ගැටළුවකට Q&A තුලින් අපි පිළිතුරු ලබා දීමට කටයුතු කරනවා
Course Content
Think and Grow Rich: The Legacy සිංහල උපසිරස සමගින් මෙතනින් නරබන්න
-
Think and Grow Rich: The Legacy” සිංහල උපසිරස සමඟන් මෙතනින් නරබන්න
01:46:05